බැංකු සේවා අංශය

සමුපකාර ග්‍රාමීය බැංකුව

  • ඉතුරුම්, ධනයෝජන, ස්ථාවර, දූ පුතු වාසනා ළමා ගිණුම,සිසු හරසර ගිණුම, රන්ලිය ගිණුම
  • දේපල සුරැකුම් මත රු. ලක්ෂ 30 දක්වා
  • පුද්ගල අප මත රු. ලක්ෂ 8 දක්වා
  • රු. 100,000/= දක්වා ක්ෂණික ණය
  • ස්වර්ණ ශක්ති රන් සුරැකුම් ණය සේවා
  • ඕනෑම තන්පතුවකින් 90% දක්වා ක්ෂණික අත්තිකාරම් පහසුකම්

ගමින් ගමට සමුපකාරය ගෙන යාමේ වැඩසටහන 2021

Website Design + Developed by Software Systems International (Pvt) Ltd