මානව සම්පත් සංවර්ධන අංශය (සාමාජික ප්‍රජා / පුහුණු)

මනුදම් සපිරි ප්‍රජාවක් උදෙසා

හිරියාල බල ප්‍රදේශයේ වෙසෙන සාමාජික හා සමස්ත ප්‍රජාවගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා වූ කටයුතු සම්පාදනය හා සේවක හා සාමාජික ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීම මෙම අංශයේ ප්‍රධානම කාර්ය වේ.

අංශය මගින් සැපයෙන සේවා....

  • ආයතනයේ සේවක, සාමාජික හා පාරිභෝගික සංවර්ධනයට අදාළ කටයුතු සැළසුම් කිරීම, සංවිධානය කිරීම හා පවත්වාගෙන යාම.
  • ආයතනයේ සංවර්ධනයට බාධාවන කටයුතු විමර්ශනය කිරීම.
  • සමිති බලප්‍රදේශය තුල ජනතාවට සමූපකාර ව්‍යාපාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම.
  • ආයතනයේ කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය ලබා ගැනීම.
  • ආයතනයේ සේවක ප්‍රජාවගේ දැනුම අවබෝධය වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කිරීම.

ගමින් ගමට සමුපකාරය ගෙන යාමේ වැඩසටහන 2021

Website Design + Developed by Software Systems International (Pvt) Ltd